මී ගුලට රිංගපු අය
Showing posts with label ආගමනය. Show all posts
Showing posts with label ආගමනය. Show all posts
Sunday, November 24, 2013
මී පැටියා හුඟ කාලෙකින්..
හායි හැමෝටම..
කට්ටියට දැන් මී පැටියව මතකද් දන්නෙත් නෑ. අවුරුද්දකින් විතර පස්සේ පෝස්ට් එකක් දාන්නේ. දැන්නම් ගොඩක් සින්ඩි වලත් මෙම්බර්ශිප් එක නතුව ගිහින් ඇති.
------------------------------------------------------------------------------------------------------------
මී පැටියට පහු ගිය දව්ස් ටිකේ මාර පශ්න ගොඩක් ආවේ. වැඩ කරපු කම්පැනි එක මාරු කරා. මී පැටියා තනිකඩ වුනා. අන්තිමට පෝස්ට් එක්ක් දාන්නවත් අතේ ලැප් එකක් නැතුව ගියා. :(
දැන් ඉතින් ආයෙත් ටික ටික ඔලුව උස්සනවා. හැම දේම වෙන්නේ මිනිස්සුන්ටනේ.
මම බලාපොරොත්තුවෙනවා ඔයගොල්ලෝ හැමෝම මී පැටියාව ආයෙමත් පිලිගනීවි කියලා. අදින් පස්සේ තව පෝස්ට් කක් දන්න සමහරවිට ටිකක් කල් යන්න පුලුවන්. ඒත්, 2014 මුල වගේ ඉඳන් ආයෙත් පාන විදියටම බ්ලොග් එක කරගෙන යන්න පුලුවන් කම ලැබෙයි කියල මම බලාපොරොත්තු වෙනවා..
------------------------------------------------------------------------------------------------------------
එහෙනම්,,
මී පැටියට ජය වේවා.....!
Friday, August 3, 2012
මී පැටියා
හායි හැමෝටම,
මම තමයි මී පැටියා. මම බ්ලොගින් වලට අලුත්. මොකක් හරි වෙනස් දෙයක් කරන්න තමයි ෆුල් ට්‍රයි එක දෙන්නෙ.
මෙතන ඉඳන් දිගටම මගේ පෝස්ට්ස් වල තියෙන්නෙ මම අහපු දැක්පු, කියපු කරපු සහ ගොතපුවා.
මී පැටියට ජය වේවා...!
Tuesday, July 31, 2012
අවසරයි..
අවසරයි කුරුටු ගෑමට පත් ඉරුව මත..
දහසක් දේ ඇත සිත තුල තෙරපී
දිග හැරුමට ඔබ අබියසදී..
කියන්නම් හැමදේම,
නොකපා..නොකොටා..
මෙතැන සිට..
අවසර්යි ආගමනයට,
මී පැටියාට..
Subscribe to:
Posts (Atom)




