මී ගුලට රිංගපු අය

Tuesday, July 31, 2012

අවසරයි..


අවසරයි කුරුටු ගෑමට පත් ඉරුව මත..


දහසක් දේ ඇත සිත තුල තෙරපී
දිග හැරුමට ඔබ අබියසදී..




කියන්නම් හැමදේම,
නොකපා..නොකොටා..
මෙතැන සිට..

අවසර්යි ආගමනයට,
මී පැටියාට..

4 comments:

  1. මී පැට්ටෝ... ඔයාගෙ බ්ලොග් එකේ පලමු කමෙන්ටුව මගෙන්ද??? නැද්ද මන්දා... කොහොම වුනත් කමක් නෑ.. මම හිතන්නෙ ඔයා අහිංසක මී පැට්ටෙක්.. ඉතින් මේ පටන් ගත්තු ගමන දිගටම යන්න මගෙන් සුභ පැතුම්!!!

    ප.ලි- අහිංසක මී පැට්ටෙක් කිව්වෙ ඔයා වෙන මී පැට්ටො ව්අගේ දුටු දුටු දේ කාලා දාන්නෙ නෑ කියලා හිතලයි.. :D

    word verification අයින් කරන්න. එතකොට කමෙන්ට්ස් දාන්න ලේසියි!!!

    ReplyDelete
    Replies
    1. ගැමියාගේ පත් ඉරුවෙන් තමයි මට පලවෙනි කමෙන්ට් එක ආවේ. ඔයාගෙන් තමයි දෙවෙනි කමෙන්ට් එක අවේ.

      තෑන්ක්ස් දුන්න දිරි ගැන්වීමට. දිගටම ඉන්න මී පැටියත් එක්ක..

      Delete
  2. ඔය උඩ ඉන්න අක්කා කිවුව වගේ දැකපු දැකපු දේවල් කන්නේ නැහැ නේ. දිගටම ලියන්න නොනවත්තාම ලියන්න

    ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අසරණයා කමෙන්ට් එකට. අනේ නෑ. මේ මී පැටියා දකින දකින දේ කාලා දාන්නේ නෑ.

      Delete