මී ගුලට රිංගපු අය

Sunday, November 24, 2013

මී පැටියා හුඟ කාලෙකින්..




හායි හැමෝටම..

කට්ටියට දැන් මී පැටියව මතකද් දන්නෙත් නෑ. අවුරුද්දකින් විතර පස්සේ පෝස්ට් එකක් දාන්නේ. දැන්නම් ගොඩක් සින්ඩි වලත් මෙම්බර්ශිප් එක නතුව ගිහින් ඇති.

------------------------------------------------------------------------------------------------------------

මී පැටියට පහු ගිය දව්ස් ටිකේ මාර පශ්න ගොඩක් ආවේ. වැඩ කරපු කම්පැනි එක මාරු කරා. මී පැටියා තනිකඩ වුනා. අන්තිමට පෝස්ට් එක්ක් දාන්නවත් අතේ ලැප් එකක් නැතුව ගියා. :(

දැන් ඉතින් ආයෙත් ටික ටික ඔලුව උස්සනවා. හැම දේම වෙන්නේ මිනිස්සුන්ටනේ.

මම බලාපොරොත්තුවෙනවා ඔයගොල්ලෝ හැමෝම මී පැටියාව ආයෙමත් පිලිගනීවි කියලා. අදින් පස්සේ තව පෝස්ට් කක් දන්න සමහරවිට ටිකක් කල් යන්න පුලුවන්. ඒත්, 2014 මුල වගේ ඉඳන් ආයෙත් පාන විදියටම බ්ලොග් එක කරගෙන යන්න පුලුවන් කම ලැබෙයි කියල මම බලාපොරොත්තු වෙනවා..

------------------------------------------------------------------------------------------------------------

එහෙනම්,,

මී පැටියට ජය වේවා.....!

2 comments:

  1. ගොඩක් ලියන්න ඕනි නැහැ ටිකක් හරි සතියට දෙතුං වතාවක් ලියනවනං හොදයි..
    ඔය ලැප් එක නැතිවේස්ස එක
    පවුල නැති වෙස්ස එක වගේ ඒවත් වැදගත් පෝස්ටු නෙව.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං කමෙන්ට් එකට. දැන් ඩිගටම ලියනවා.

      තාම සින්ඩියේ මෙම්බර්ශිප් එක තියෙනවද කියලා බලාගන්න හැටි දන්නවද?

      Delete