මී ගුලට රිංගපු අය

Tuesday, September 25, 2012

මී පැටියා අලුත් වෙලා..!




සමා වෙන්න ඕනා කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුනාට. මේ දවස් වල මී පැටියට ඔලුව උස්ස බැරි තරමට වැඩ.

මම මේ පෝස්ට් එකනම් දාන්නේ ටෙස්ට් එකක් විදියට. ඩූඩ්, රෙඩ් රයිඩින් හුඩ් සහ චන්දන  තුන් දෙනා කියල තිබුනා මගේ පෝස්ට්ස් බ්ලොග් රෝල් වල උප්ඩේට් වෙන්නේ නෑ කියලා. චන්දන තව කියල තිබුනා මේක ටෙම්ප්ලේට් වල අවුලක් කියලා.

මම ඉතින් මගේ පෙනුම වෙනස් කරා. මේක උප්ඩේට් වුනාද කියලා මට කියන්න කියලා ඉල්ලා සිටිනවා.

මී පැටියාගේ අලුත් පෙනුම හොඳයිද කියලත් කියන්න.


මී පැටියා ඇතුලු නෑදෑ පියවර දීපු ගේම, ක්රිස්කෝ සීනි පැකට් එක, අපි තවමත් අපේමද ඉතුරු කොටස් ඉක්මනටම දාන්නම්.

මී පැටිය ඇතුලු ස්ටාෆ් එක මඩකලපුවේ ට්රිප් එකක් ගියා. එකේ විස්තරත් දාන්න ඕන. මුලින්ම මේ අවුල විසඳගෙන ඉන්න එපායැ.


මේක බ්ලොග් රෝල් එකේ අප්ඩේට් නොවුනොත් මට කියන්න.

ජය වේවා..!

20 comments:

  1. අප්ඩේට් වෙලා තිබ්බා..
    එල එල ඈ..
    ඉක්මන්ට පෝස්ට් එක දාන්ට..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං කමෙන්ට් එකට. තව පෝස්ට් එකක් දැම්ම..

      Delete
  2. හරි හරි... අප්ඩෙට් වෙලා..
    ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කමෙන්ට් එකට..

      Delete
  3. දැන් හරි. ජයවේවා!! එහෙනම් ලියමු..:)

    ReplyDelete
    Replies
    1. ජය වේවා.. තව එකක් ලිව්වා..

      Delete
  4. අප්ඩේට් වෙලා තිබුණා. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කමෙන්ට් එකට. තව එකක් ලිව්වා..!

      Delete
  5. හ්ම්ම්..ඔහොම ලියමු.
    ජය!

    ReplyDelete
    Replies
    1. ජය..ජය..

      තෑන්ක කමෙන්ට් එකට..

      Delete
  6. Yeah, It did update! Well done!
    දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
    මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මමත් ෆලෝවර් කෙනෙක් වුනා. සොරි වෙන්න ඕනා කමෙන්ට් කරන්න ලේට් වුනාට. වෙඩ කෝටියයි මේ දවස් වල.

      මමත් බ්ලොග් රෝලක් පටන් ගන්න කියලා ඉන්නේ. නිල් ඩෙනිමත් දාන්නම්කෝ ඒකට..

      Delete
  7. ලියන්ට ලියන්ට... අපි එන්නම් බලන්ට...

    ReplyDelete
    Replies
    1. ලියන්නම්..ලියන්නම්..

      තෑන්ක්ස් ආවට මේ පැත්තේ..

      Delete
  8. අදයි ආවෙ අයියෝ මේ පැත්තට........මාත් අවුල් ලෙහනව අප්ප..:/

    දිගටම ලියන්න......ජයෙන් ජය....!

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා මේ පැත්තට. දිගටම එන්න.

      Delete
  9. මී පැටියා, උඹ අලුත් පෙනුමක් ගත්තා විතරයි සද්දයක් නෑ. මොකද ප්‍රශ්නෙ? වැඩ අධිකද නැතිනම් මොකුත් කරදරයක්ද?
    my email; henry_jayawardene@yahoo.com

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කරදරයක් නම් නෙමෙයි. වැඩ කෝටියයි. එග්සෑම් එකකුත් ළඟ එනවා.

      මම තව පෝස්ට්ස් දෙකක් දැම්මා. තෑන්ක්ස් හොයලා බැලුවට..

      Delete