මී ගුලට රිංගපු අය

Friday, August 3, 2012

තනි කමේ ගීතය..




නිහඬ ඟ0 තෙර බලා සිටියෙමි
කෙනෙකු එනතුරු

ගෙවී ගියමුත් දින සති විගහට
නොපැමිනියෙ ඔබ මා වෙත

කුමක් කරම්දැයි නොමැත මා වෙත
පසක් වූයේ එදවස

තවම මා එහි බලා ඉන්නවා
ඔබ ඒවි යයි සිතාන..



වැසිද වැටුනා හිරුද ඇහුවා
ඇයිද ඔබ මෙහි යයි කියා

කෙසේ දෙන්නද මෙමා පිලිතුරු
ඔබ තවම නාවා කියා

ඇයිද නාවේ මෙමා මා වෙත
මගේ පැතුමන් සලකලා


තවම මා එහි බලා ඉන්නවා
ඔබ ඒවි යයි සිත සිතා..


No comments:

Post a Comment